Ishani could be the next singing sensation
You can make Ishani’s dream come true…..
Vision 2040 has decided to join forces with the Sri Lankan World community to give Ishani Nethmina, who lives in Hingurakgoda, who dreams of improving her singing skills and entering the music industry, the opportunity to release her first song. She has received the song featured here free of charge and a renowned musician has offered to direct the music for free. Hence she only needs Rs. 55,000 for the studios(Audio/Video) and orchestra. You can make her dream come true. We welcome your donation.
තම ගායන හැකියාව ඔප්නංවා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට සිහින දකින හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජීවත්වෙන ඉෂානි නෙත්මිණා හට තම කුළුඳුල් ගීතය එළිදැක්වීමේ අවස්ථාව උදාකරදෙන්නට Vision 2040 ලොවපුරා වෙසෙන Sri Lankan World ප්‍රජාව සමග එක්වන්නට අදහස් කර තිබෙනවා. ඇයට මෙහි දැක්වෙන ගීතය කිසිදු අයකිරීමකින් තොරව ලැබී ඇති අතර සුප්‍රකට සංගීතවේදියකු නොමිලේ සංගීත අධ්‍යක්ෂණය කිරීමට ඉදිරිපත්වී සිටිනවා. ශබ්දාගාරයන්ට(ශ්‍රව්‍ය/දෘශ්‍ය) සහ වාදක මණ්ඩලයට යන රුපියල් 55,000 ක මුදල පමණක් Sri Lankan World ප්‍රජාව විසින් තමන්ට කැමති පරිදි ලබා දෙන්නේ නම් ඇගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගත හැකිවෙනවා . ඔබේ පරිත්‍යාග දැන් ලබාදෙන්න
The song:
තිසා වැව සිප එන සුළඟ විඳ
ඉසුරුමුණියේ ගල්කුලක් මත
වැඩසිටින්නේ ඔබද ඒ …..
අසරුවනේ //
රණබිමේ ඔබෙ සෙවනැල්ල සේ
ඔබට පිහිටට නිබඳ ළඟ සිටි
වෙළඹ දෝ ඔබ සමග ඉන්නේ …….
විරුවානනේ //
ඔබ විසින් ගොඩනගන ලද ඒ
විසල් නගරයෙ අසිරියද ඔය
අභිමනින් ඔබ බලන්නේ ……
මහරජුනේ //